Sales Assistant
Key Responsibilities:
*Assist customers and provide product information.
*Support sales staff in achieving daily sales targets.
*Maintain product displays and ensure shelves are properly stocked.
*Handle customer inquiries and assist with product selection.
*Maintain cleanliness and organization of the sales area.
*Support billing, packing, and other showroom activities when required.
*Check product availability and coordinate with the inventory team.
*Provide friendly and professional customer service.
Requirements:
*Good communication and customer-service skills.
*Pleasant personality and positive attitude.
*Ability to work as part of a team.
*Previous retail/sales experience will be an advantage.
*Willingness to work on weekends and public holidays when required.
ප්‍රධාන වගකීම්:
*පාරිභෝගිකයන්ට සුහදශීලීව සේවය කිරීම.
*භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාදී පාරිභෝගිකයන්ට නිවැරදි භාණ්ඩ තෝරා ගැනීමට සහාය වීම.
*දෛනික විකුණුම් ඉලක්ක සපුරා ගැනීමට සහාය වීම.
*භාණ්ඩ රාක්ක හා ප්‍රදර්ශන නිසි ලෙස පවත්වාගෙන යාම.
*පාරිභෝගික විමසීම් හා අවශ්‍යතා සඳහා සහාය වීම.
*භාණ්ඩ තොග පරීක්ෂා කර අවශ්‍ය භාණ්ඩ නැවත පිරවීමට සහාය වීම.
*Showroom එක පිරිසිදුව හා පිළිවෙළට පවත්වාගෙන යාම.
*අවශ්‍ය අවස්ථාවලදී බිල්පත් කිරීම, ඇසුරුම් කිරීම සහ අනෙකුත් විකුණුම් කටයුතු සඳහා සහාය වීම.
සුදුසුකම්:
*හොඳ සන්නිවේදන හැකියාව.
*පාරිභෝගික සේවා පිළිබඳ හොඳ ආකල්පයක්.
*කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
*පෙර Sales/Retail අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි.
*වගකීමෙන් සහ උනන්දුවෙන් වැඩ කිරීමේ හැකියාව.