ආයතනය: Kids Unlimited
සේවා ස්ථානය: කොළඹ
සේවා කාලය: පූර්ණ කාලීන
ප්‍රදාන වගකීම්
• ගබඩාවට ලැබෙන භාණ්ඩ භාරගෙන නිසි පරිදි සකස් කිරීම.
• භාණ්ඩ වර්ගීකරණය කර පිළිවෙළට ගබඩා කිරීම.
• භාණ්ඩ පැටවීම, බෑම සහ අවශ්‍ය ස්ථාන වෙත ගෙන යාම.
• ප්‍රදර්ශනාගාරයේ විවිධ මහල් සඳහා අවශ්‍ය භාණ්ඩ සූදානම් කිරීම.
• භාණ්ඩ තොග ගණන් කිරීම සහ තොග පරීක්ෂා කිරීමට සහාය වීම.
• හානි වූ හෝ අතුරුදහන් වූ භාණ්ඩ පිළිබඳව වගකිවයුතු නිලධාරියාට දැනුම් දීම.
• පසු ගබඩාව පිරිසිදුව හා පිළිවෙළට පවත්වාගෙන යාම.
• Inventory Controller සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට දෛනික තොග කටයුතු සඳහා සහාය වීම.
අවශ්‍ය සුදුසුකම්
• ගබඩා / තොග සම්බන්ධ රැකියා අත්දැකීම් තිබීම අමතර වාසියකි.
• ශාරීරිකව කාර්යශූර වීම.
• වගකීමෙන්, අවංකව සහ කැපවීමෙන් කටයුතු කිරීම.
• වේලාවට පැමිණීම සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
• මූලික පරිගණක දැනුම තිබීම අමතර වාසියකි.
• පිරිමි අපේක්ෂකයින් සඳහා විශේෂ අවස්ථාවක්.
වැටුප: පළපුරුද්ද සහ සුදුසුකම් අනුව සාකච්ඡා කර තීරණය කරනු ලැබේ.