+++ Dammi Pharmacy and Grocery
>> 4 Vacancies available for Pharmacy Assistant
> Trained/ Untrained
> Full time or Part Time
> Attractive salary and incentives
> Salary between 20,000 –60,000
> Permanent job with EPF, ETF
> Accommodation can be provided if needed.
> Special around Homagama, Kiriwaththuduwa, Godagama, Talagala.
> Special priority will be given to phlebotomists.
Address – No. 446/3/A, Pitipana North, Homagama.
++++ call for more details – 0718567570
>> ෆාමසි සහකාර තනතුර සඳහා පුරප්පාඩු 04ක් තිබේ
> පුහුණු/ නුපුහුණු
> පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන
> ආකර්ශනීය වැටුප් සහ දිරි දීමනා
> වැටුප් 20,000 – 60,000 අතර
> EPF , ETF සහිත ස්ථිර රැකියාවක්
> අවශ්‍ය නම් නවාතැන් පහසුකම් සැපයිය හැකිය
> හෝමාගම, කිරිවත්තුඩුව, ගොඩගම, තලගල අවටින් විශේෂයි
> රුධිර සාම්පල ලබා ගැනීමේ හැකියාව ඇති අය සදහා සුවිශේෂී ප්‍රමුඛත්වය දෙනු ලැබේ
ලිපිනය – අංක 446/3/A, පිටිපන උතුර, හෝමාගම.
++++ අදම අමතන්න – 0718567570