විකුණුම් සහායක
සුදුසුකම්
● අ.පො.ස. (සා.පෙළ) සමත්
● රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
කාර්යභාරය:
නිමි ඇඳුම් අලෙවිය සහ ඊට සහායවීම, පාරිභෝගිකයින්හට
ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව භාණ්ඩ හා සේවා සැපයීම, සුහද සහ
ගෞරවාන්විතව සැලකීම.