Sales Assistants wanted for Stationery Company in Dam Street Pettah
Requirements:
- Order Packing, Loading & Fulfillment
- Stores & Inventory Management
- Responsible, Trustworthy & Active
- Experienced or School Leavers can apply
- Working days - Monday – Saturday
- Salary 30,000 – 40,000 per month
Please email your updated CV with a recent photograph to: hr@fakhritrading.lk or call us on 076 4422 120
Fakhri Trading Company
----------------------------------------------------
වෙළඳ සහායිකා අවශ්‍යයි - ඩෑම් වීදියේ ලිපි ද්‍රව්‍ය සමාගම
සුදුසුකම්:
• ඇණවුම් ඇසුරුම් කිරීම, ලොඩින් සහ ඉටුකිරීම්
• ගබඩා සහ තොග කළමනාකරණය
• වගකීමෙන් කටයුතු කරන, විශ්වාසදායක සහ ක්‍රියාශීලී පුද්ගලයෙකු වීම
• පළපුරුදු හෝ පාසල් නිම කළ පිරිසටද අයදුම් කල හැක
• සේවා දින - සඳුදා සිට සෙනසුරාදා දක්වා
• වැටුප් - රු. 30,000 – 40,000ක් දක්වා මාසිකව
ඔබගේ යාවත්කාලීන ජීවදත්තයක් සහ ඡායාරූපයක් සහිතව hr@fakhritrading.lk වෙත ඊමේල් කරන්න හෝ 076 4422 120 වෙත කතා කරන්න.
Fakhri Trading Company