3 # 💼 තනතුර : Sales Assistant
--------------------------------------------
මහරගම කීර්තිමත් නිමි ඇඳුම් තොග වෙළඳ සමාගමක් වන,
D FASHIONS ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්.
ප්රදර්ශනාගාර සහායක රැකියා ඇබෑර්තු! කාන්තා/පිරිමි
# 💠 සුදුසුකම් :
* වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි. "අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වී තිබීම.
* නිමි ඇඳුම් අලෙවිකරණ ක්ෂේත්රයේ අලෙවි සහකරුවෙකු හෝ අලෙවි නිලධාරියෙකු ලෙස අවම
වශයෙන් වසර 2ක පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ.
* ශක්තිමත් සන්නිවේදන සහ පාරිභෝගික සේවා කුසලතා.
* භාෂා දෙකක් හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමක් වේ. (ඉංග්‍රීසි හෝ දෙමළ)
# ✅ ප්රතිලාභ :
* Sales commission සමඟ ඉහළ වැටුප්
* නොමිලේ නවාතැන් පහසුකම්.
* දිවා ආහාරය සඳහා දීමනා.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
ඔබ පිළිබඳ නිර්දේශ ලබා ගත හැකි ඥාති නොවන පුද්ගලයින් දෙදෙනෙකුගේ නම හා දුරකථන අංක සහිත ඔබගේ සම්පූර්ණ විස්තර ඇතුලත් අයදුම්පතක් මෙම දැන්වීම පල ව් දින 7ක් ඇතුලත පහත විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 0760 963 068
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dfashions.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 : D FASHIONS පුද්ගලික සමාගම D42,පරණ පාර, මහරගම.