එන්න අප හා එක්වන්න
විලාසිතාවන්ට සහ පාරිබෝගික සේවය ගැන උනන්දුද?
පළපුරුදු පාරිබෝගික සේවා සහයකයින්,
කැෂියර්වරුන් වහාම බදවා ගැනේ
සේවා කාලය 9.30 - 9.30
මසකට නිවාඩු 4ක්
වැටුප රු 55,000/- වැඩි
අවශ්‍ය නම් නවතැන් පහසුකම් සහ ආහාර
මනා සන්නිවේදන හැකියාව
මෙම අංශයේ වසරකට වැඩි පළපුරුද්ද
වයස අවු 18 - 35ත් අතර
සම්මුඛ පරීක්ෂණ සදහා අමතන්න