Sales Admin Assistant (Female) / විකුණුම් පරිපාලක සහකාර (කාන්තා)
ස්ථානය: මොරටුව (ප්රධාන කාර්යාලය)
වයස අවුරුදු 25 ට අඩු.
උසස් පෙළ සමත්
රුපියල් 30,000/- ත් 35,000/- අතර මාසික වැටුපක්
සුදුසුකම් සහ කුසලතා:
# අ.පො.ස උසස් පෙළ සමත් වීම.
# Microsoft Office Suite හි ප්රවීණතාවය, විශේෂයෙන් Excel.
# ස්වාධීනව මෙන්ම කණ්ඩායමක් තුළ වැඩ කිරීමේ හැකියාව.
# හොඳ සන්නිවේදන කුසලතා.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 |
✍️: WhatsApp your CV to: 077 444 7250
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | : hrd@pgoc.lk