👉 පානදුර නගරයේ දෙමහල් නිවස විකිණීමට .
ව්‍යාපාර ස්ථානයකට ඉතාමත් සුදුසු
👉 පානදුර town එකට විනාඩී 5යි
👉 දුම්රිය ස්ථානයට විනාඩි 3 යි
👉 වෙරළ තීරය පේන මානයෙන්, නිවසට ඉදිරියෙන් අඩි 12 පාර සහ පිටුපසින් අඩි 10 පාර
👉 පානදුර රෝහලට විනාඩි 5 යි
👉 කාමර 4 ක් සහිත නාන කාමර 2 (උඩු මහලේ සහ පහළ මහලේ ) කුස්සි 2
ව්‍යාපාර ස්ථානයක වඩාත් සුදුසු සියලු පහසුකම් සහිත නව නිවස විකිණීමට ..... මිල ගනන් සාකච්ඡා කර ගත හැක.