කාමර හතරයි
නාන කාමර දෙකයි
කෑම කන කාමරය
සාලය
කාමරයක් සහ නාන කාමරයක් සහිත ඇනක්සිය(උඩ මහල)
වාහන දෙකක් පාක්කළ හැක.
බස් පාරට දුර මීටර් 100යි
ලයිසියම් විදුහලට දුර කිලෝමීටර් දෙකහමාරයි
පානදුරට දුර කිලෝමීටර් තුනහමාරයි.