දිවයිනේ ප්‍රසිද්ධ සමාගමක් වන අප සමාගමට කොළඹ සහ ඒ අවට මාර්ග පිළිබඳ මනා අවබෝධයක් ඇති, සැහැල්ලු වාහන රියදුරු තනතුර සදහා බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්:
• අ.වු.21 – 45 අතර පිරිමි අයෙකු වීම
• කොළඹ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වඩාත් සුදුසුය.
• අ.පො.ස. සා. පෙළ පෙනී සිටි
• වලංගු රියදුරු බලපත්‍රයක් ඇති
• මනා පලපුරුද්දක් සහ මනා හැසිරිමකින් යුතු
• කැපවීම සහ උනන්දුව ඇති
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින් ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්,
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් දිරි දීමනා හිමි වේ.
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න හෝ ඔබගේ අයදුම්පත මෙම විදයුත් තැපැලට යොමු කරන්න.
docs@skylineimportexport.com
0773350714
Skyline Logistics Pvt Ltd
3rd Floor/ Front Building, 271 Deans Road, Colombo 10