තනතුර පිළිබඳව
සැහැල්ලු වාහන රියදුරු
ප්‍රසිද්ධ ප්‍රවාහන ආයතනයක සේවයට සැහැල්ලු වාහන රියදුරු අවශ්‍ය කර තිබේ
ත්‍රී වීල් රතයකට හා බයික් රත සදහා
ත්‍රී වීල් රථය ආයතනය මගින්ම ලබාදෙන අතර බයික් රථය සදහා තමාට බයික් රථයක් තිබිය යුතුයි
---වරප්‍රසාද ---
දුර බැහැර සිට වුවද සම්බන්ධ වීමට හැකි අතර ආහාර නවාතැන් පහසුකම් සපයනු ලැබේ
වැටුප් 86000 වැඩි
පෙට්ට්‍රල් දීමනා ලබාදෙනු ලැබේ
ඔබත් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර හිමි අයකුනම් අදම අමතන්න 0778005332