🚗සැහැල්ලු වාහන රියදුරු _ (Driver Light Vehicle)
🏢 Janitha Bakers (Pvt) Ltd
📍 රැද්දොළුව, සීදූව
💰 වැටුප: රු. 50,000/-
✅ නොමිලේ ආහාර
✅ නොමිලේ නවාතැන්
සුදුසුකම්:
✔ වයස අවුරුදු 40 - 50 අතර විය යුතුය
✔ වලංගු රියදුරු බලපත්රයක් තිබිය යුතුය
✔ වගකීමෙන් හා නියමිත වේලාවට සේවය කළ හැකි විය යුතුය
✔ පෙර රියදුරු පළපුරුද්ද තිබීම වාසියකි
📞 වහාම අයදුම් කරන්න.
075 542 4224
075 068 8999