🚚 බේකරි රියදුරු (Bakery Driver)
🏢 Janitha Bakers (Pvt) Ltd
📍 රද්දොළුව, සීදූව
💰 මාසික වැටුප – රු. 65,000/-
🎁 අපෙන් ඔබට:
🍽️ නොමිලේ ආහාර
🏠 නොමිලේ නවාතැන්
සුදුසුකම්:
✅ සැහැල්ලු වාහන සහ ලොරි රථ පැදවීමේ හැකියාව තිබිය යුතුය
✅ වලංගු රියදුරු බලපත්රයක් තිබිය යුතුය
✅ බේකරි හෝ බෙදාහැරීම් ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම වාසියකි
✅ වගකීමෙන් හා නියමිත වේලාවට සේවය කළ හැකි විය යුතුය
📞 වහාම අයදුම් කරන්න.
075 542 4224
075 068 8999