අප ආයතනයට සැහැල්ලු වාහන සඳහා රියදුරු මහතුන් වහාම අවශ්‍යයි.
අත්‍යවශ්‍ය සුදුසුකම්
* ගාල්ල නගරයට අවම කි.මී. 20ක දුරින් විය යුතුයි.
* වයස අවුරුදු 30ට අඩු විය යුතුයි.
* අවම වසර 2ක සේවා පළපුරුද්දක් තිබිය යුතුයි.
* සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වී තිබීය යුතුයි.
වෙනත්
* මූලික වැටුප රු.40,000 + සමඟ දීමනා.
* නිල ඇදුම් සඳහා / අතිකාල දීමනා / පැමිණීමේ දීමනා සහිතයි.
* රැකියාවට පැමිණීම සඳහා යතුරු පැදියක් සහිත අය විශේෂයි. (ඉන්ධන දීමනාවක්
ලබා දෙයි)
* භාණ්ඩ රැගෙනයාම සහ භාණ්ඩ බෙදාහැරීම සඳහා සහය විය යුතුය.
* භාණ්ඩ බෙදාහැරීමේදී ගණුදෙනුකරුවන් සමඟ සුහඳව කටයුතු කිරීමට හැකි විය
යුතුය.
ඔබගේ ඉල්ලුම්පත් අපගේ වට්සැප් අංක වෙත හෝ ඊමේල් ලිපිනය වෙත ඉක්මනින් යොමු කරන්න
077 576 80 80
077 029 80 80
info@kitchengallery.lk