💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු (Light Vehicle Driver)
=======================
💠 සුදුසුකම් :
【~】✪ සාමාන්‍ය පෙළ (Ordinary Level) සමත් විය යුතුය.
【~】✪ අවම වසර 2 ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
【~】✪ කොළඹ 1-15 සහ නුගේගොඩ, රාජගිරිය, බත්තරමුල්ල අවට ප්‍රදේශවලින් පමණක් අයදුම් කරුවන් තෝරාගනු ලැබේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයේ සැහැල්ලු වාහන ධාවනය කිරීම.
【~】✪ නියමිත ස්ථාන වෙත භාණ්ඩ හා පුද්ගල ප්‍රවාහනය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0715 99 00 66
📪 ලිපිනය :
නාවල ප්‍රදේශය
Alanya Holdings