softlogic ආකර්ෂණීය වැටුපක් සමග අභිමානවත් සුරක්ෂිත රැකියාවක් රියදුරු (සැහැල්ලු වාහන රියදුරු)-රාජගිරිය
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සැහැල්ලු වාහන රියදුරු
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ කොළඹ මාර්ග පිලිබද දැනුම ඇති
【~】✪ වලංගු රියදුරු බලපත්රයක් සහිත වීම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
වැටුපට අමතරව ඔබට අපෙන් ලැබෙන ප්රතිලාබ
【~】✪ අතිකාල දීමනා
【~】✪ සේවක අර්ථ සාධක ආරමුදලේ දායකත්වය පවුලේ සැමට රක්ෂණාවරණයක්
【~】✪ මරණාධාර අරමුදලේ දායකත්වය සේවක වට්ටම්
【~】✪ වාර්ෂික බෝනස්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සතු නම්, ඔබගේ අයදුම්පත පහත විද්යුත් තැපැල්ලිපිනයට යොමු කරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@eodel.com