GEX LOGISTICS සමාගමේ පහත සඳහන් පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් කඩිනමින් අවශ්‍යව ඇත.
1. බෙදාහැරිමේ කටයුතු සඳහා බහාලුම් රථ සහ සැහැල්ලු වාහන රියදුරන් සහ යතුරුපැදි ධාවකයන් අවශ්‍යයි
සුදුසුකම්
• වසර 1-2 ක සේවා පළපුරුද්ද (සේවා සහතිකය හෝ චරිත සහතිකය
අවශ්‍යයි)
• සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
• ඉංග්‍රීසි කියවීමේ සහ ලිවීමේ හැකියාව
• වලංගු රියදුරු බලපත්‍රය
• ග්‍රාමසේවක සහ පොලිස් වාර්තාව
2. වාප්පු ලිපිකරුවන් (WHARF CLERK)
සුදුසුකම්
• වසර 1-2 ක සේවා පළපුරුද්ද (සේවා සහතිකය හෝ චරිත සහතිකය අවශ්‍යයි)
• සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
• ඉංග්‍රීසි කියවීමේ සහ ලිවීමේ හැකියාව
• වලංගු CHA බලපත්‍රය
• ග්‍රාමසේවක සහ පොලිස් වාර්තාව
ඉහත සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් පහත සඳහන් දුරකථන අංකවලට අමතන්න. හෝ ඔබගේ ජිව දත්ත පත්‍රිකාව(CV) HRCMB@gexlogistics.com, විද්‍යුත් තැපැලට යොමු කරන්න.
දුරකථන අංක
රියදුරන් සහ යතුරු පැදිකරුවන්
Delon
Nishan – 0760112843
Ruwangi - 011 7762620
වාප්පු ලිපිකරුවන්
Viraj - 076 542 5188
Geeshan - 076 691 6024
Ruwangi - 011 7762620