සැහැල්ලු වාහන රියදුරන් සදහා රැකියා පුරප්පාඩු
වත්තල හා රාජගිරිය අවට ප්රදේශවලින් සැහැල්ලු වාහන රියදුරන් බඳවා ගැනේ.
ඉහළ වැටුපක් උපයා ගැනීමේ හැකියාව.
වහාම සේවයට බඳවා ගැනේ.
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසු දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට අමතන්න.
වැඩි විස්තර: 070 770 0320 (ලාල්)