පාවහන් නිෂ්පාදන ආයතනයක් සඳහා භාණ්ඩ බෙදා හැරීමට සැහැල්ලු වාහන බලපත්‍රයක් තිබෙන රියැදුරු මහතෙකුඅවශ්යයි
**අවශ්‍ය සුදුසුකම්
@ සැහැල්ලු වාහන /තිුරෝද රථ/මෝටර් සයිකල් රියැදුරු බලපත්‍රයක් අවශ්‍ය වීම
@ මාර්ග නීති සහා ගමනාගමන නිති පිළිබඳ හොඳ දැනුමක් තිබීම
@:වාහන නඩත්තුව හා පිරිසුදුභාවය හොඳින් පවත්වාගෙන යෑම
@ වයස 20/45 වයස් අතර වීම
@ හොඳින් සවන් දීම හා හොඳ අවධානයක් තිබීම
** ඔබ හට ලැබෙන ප්රතිලාභ
@ ආකර්ෂණීය වැටුපක්
@ අතිකාල දීමනා(OT)
@ දිවා ආහාර දීමනා(bata)
ඔබගේ cv සමග පැහැදිලිව ඔබගේ රියදුරු බලපත්‍රය සහා ඡායාරූපයක් 0777149966 මෙම අංකයට whatsapp කරන්න