වැලිසරට 15km අවටින් පාවහන් ආයතනයක් සදහා සැහැල්ලු ලොරි රථ රියදුරන් වහාම අවශ්‍යයි. මෝටර් බයිසිකල් බලපත්‍ර තිබීම අමතර සුදුසුකමකි.