සමනල දැනුම ප්රකාශන ආයතනයේ බෙදාහැරීම් ලොරි රථ සඳහා රියදුරන් කටුනායක අවටින් බඳවා ගැනේ.
රු 70,000 සිට රු 85,000 දක්වා වැටුප් සහ දීමනා.
වැඩිදුර විස්තර සහ සම්මුඛ පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට 076 820 8545 අමතන්න.
ඔබගේ ජීව දත්ත සටහන (Bio Data) 0771 759 700 WhatsApp ට කරන්න