අලුත් පිටම තියෙනවා
ගත්තට පවිච්චි කරල නෑ
Power pack එකත් අලුත් එකක්
ඉක්මනින් විකුණනවා
අද හෙටම අවොත් ගණන් සාකච්ඡා කරගන්න පුලුවන්
කවර් එක්කුත් වෙනම මහලා තියෙන්නේ