හොඳම තත්වයෙන් තියනව කීබෝඩ් එක.මම ගෙදර පාවිච්චි කරපු එක. Original Power pack. කීස් කහපාට වෙලා මොකුත්නෑ. මේ එක්කම මමපාවිච්චිකල. Midi cable එක. V9 Live sound card එක. Live studio microphone එක.out cables L, R . නොමිලේ දෙනව පාවිච්චි කරන කෙනාට.....