Hotel staff
පුහුණු පුහුණු හෝටල් සේවක සේවිකා බදවා ගැනීම්
වැලිගම මාතර අකුරැස්ස දෙනියාය දික්වැල්ල දෙවුන්දර තංගල්ල මිරිස්ස කිරින්ද හක්මන ඇතුළුව මාතර දිස්ත්‍රික්කය පුරා පිහිටි තරු පන්තියේ හෝටල් කීපයක් සඳහා ( පුහුණු / නුපුහුණු) සේවකයන් ඉක්මනින් බඳවා ගනු ලැබේ.
පිළිගැනීමේ නිලධාරීන්/ගිණුම් ලිපිකරු/පරිගණක ක්‍රියාකරු ඇතුළු සියලුම රැකියා අවස්ථාවන් සඳහා වරප්‍රසාද සහිතව බඳවා ගැනීම්.
:-)වයස අවුරුදු 17ත් 45ත් අතර කාන්තා/පිරිම
:-)දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් බඳවා ගනී.
:-)පුහුණු කාලයේදී 40,000_60000 අතර වැටුප් පුහුණුවෙන් පසු 60000 සිට ඉහලට වැටුප්
:-)ආහාර පාන නවාතැන් පහසුකම් නොමිලේ.
:-)අධ්‍යාපන සුදුසුකම් සහිත අය සඳහා කාර්යාල තනතුරු.
👉⭐ මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන් සඳහා රැකියා අවස්ථා
රජයේ අනුමත දීමනා සහිතයි .
👉 හොටෙල් පාඨමාලා හදාරා ඇති අයට මූලික පුහුණුව ලබාගත හැක.(NVQ සේවා සහතික)
උදෑසන 0800 ත් සවස 0500 අතර අමතා අයදුම්පත් ඉදිරිපත් කරන්න.
0769894143
දුරකථන මගින් සම්බන්ධ වීමට නොහැකි වූ අය වට්ස්අප් මගින් 0769894143 (සකසා ගත් cv එකක්, හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් යොමු කරන්න)