සංචාරකයින් විසින් සිහිවටන ලෙස තබාගැනීමට මෙන්ම නිවාස අලංකරණය සඳහාද බෙහෙවින් යොදාගන්නා රතු මැටියෙන් සාදන ලද අලි.
*දිග අඟල් 4 1/2 හා උස අඟල් 3 ප්රමාණයෙන් යුක්ත වේ.
*මිල ගණන් සාකච්ඡා කර අඩු කරගත හැක.
*සම්බන්ධ වීමට දුරකථන අංකය පමණක් අමතන්න. *message කරන්න එපා