✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර :රසායනාගාර සහායක - මීගමුව
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪වයස අවුරුදු 45 ට අඩු.
【~】✪පිරිමි අයදුම්කරුවත් පමණි.
【~】✪අ.පො.ස සාමාන්‍ය පෙළ පෙනී සිටි අයදුම්කරුවන්.
【~】✪පළපුරුද්ද අවශ්‍යය නැත.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවල
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : ටෝයෝ සුපර්නික්ස් (පුද්ගලික) සමාගයි, අංක 670, ඉදගොඩැල්ල, කිඹුලාපිටිය, මිගමුව
Google location link - https://maps.app.goo.gl/yXxd8nyw2r7eiZgw9
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.