✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : රසායනාගාර සහායක
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【【~】✪ වයස අවුරුදු 45 ට අඩු
【~】✪ පලපුරුද්ද අවශ්‍යය නැත.
# ✅ ප්රතිලාභ :
【~】✪ නවාතැන් පහසුකම් සැපයේ.
【~】✪ පැමිණීමේ දීමනා,
【~】✪ වැටුප් සාකච්ජා කර ගත හැක.
【~】✪ ETF/EPF
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවල
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : අංක 77, ගොංගාලේගොඩ බණ්ඩා රජ මාවත,පැළියගොඩ
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.