ඔබ ආදරය කරන කෙනෙකුට දෙන්න ලස්සන, දිගු කාලයක් තියාගන්න පුළුවන් පුංචි තෑග්ගක් 💜🌸
❤️ Red | 💜 Purple | 🩷 Pink
ලස්සන ribbon roses සහ greenery එකතුවෙන් ආදරයෙන් handmade කරපු නිර්මාණයක්.
🎁 Birthday Gifts
🎁 Teacher Gifts
🎁 Thank You Gifts
🎁 Home / Office Decoration
💰 Price: Rs. 750/-
📩 Order කරන්න Inbox කරන්න.