ප්රිමියම් ලග්සරි Executive Office Chair
ඔබගේ කාර්යාලයට අලංකාරයත්, සුවපහසුවත් එකවර ලබාදෙන උසස් තත්ත්වයේ Executive Office Chair එකක්. දිගු වේලාවක් වැඩ කරන අයටත් උපරිම පහසුව ලබාදෙන මෘදු කුෂන් ආසනය, උස Backrest එක සහ පාද තබා විවේක ගත හැකි Footrest එක සමඟ නිර්මාණය කර ඇත.
මෘදු හා සුවපහසු කුෂන් ආසනය
උස Back Support – කොන්දට වැඩි සහයෝගය
Retractable Footrest සමඟ සම්පූර්ණ විවේකය
360° භ්රමණය සහ පහසුවෙන් ගෙන යා හැකි රෝද
Executive Office, Home Office සහ Manager Rooms සඳහා ඉතා සුදුසුයි
📞 අදම ඇණවුම් කර ඔබගේ කාර්යාලයට නවීනත්වය හා සුවපහසුව එක්කර ගන්න!
0770665301