*ඉතා උසස් තත්වයෙන් යුතු රොට්වයලර් පැටවුන් සොයන ඔයාට. ❤️❤️
*big Bone & big head
*Mother and father KASL රෙගිස්ටෙරෙඩ්
*මව පියා උසස් පෙළපතකින් පැවත ඒ.
*පාවෝ එන්නත් කර ඇත.
*book open කර ඇත.
*ඉතා හොද නිරෝගී ක්රියාශීලි පැටවුන්.
*පණු බෙහෙත් ලබා දී ඇත.
* කෑමට හුරු කර ඇත.
*ගැහැණු සතුන් හා පිරිමි සතුන් දෙපිරිසෙන්ම ඇත.
*රෙජිස්ටර් කර දෙනු ලැබේ.(KASL)