ඇමරිකන් රොට්වයලර් මව් සතුන් දෙදෙනෙකුගේ උසස් වර්ගයේ පෙළපතකින් පැවත එන රොට්වයලර් යක්ඛ සුනඛ පැටව්න් විකිනීමට ඇත.❤️🐶
*big Bone & big head
*Mother and father KASL රෙගිස්ටෙරෙඩ්
*මව පියා උසස් පෙළපතකින් පැවත ඒ.
*පාවෝ එන්නත් කර ඇත.
*book open කර ඇත.
*ඉතා හොද නිරෝගී ක්රියාශීලි මට්ටමකින් සිටි. *පණු බෙහෙත් ලබා දී ඇත.
*ගැහැණු සතුන් හා පිරිමි සතුන් දෙපිරිසෙන්ම ඇත.
*රෙජිස්ටර් කර ඇත