කඩුවෙල වැලිවිට 143 පාරේ සිට 300m ක් දුරින් පල්ලිය ආසන්නව නිස්කලංක පරිසරයක පිළිගත් රැකියාවන් හි නිරත අසල්වැසියන් සිටින ස්ථානය ක පිහිටා ඇත
මෙම කාමර ය තුල ම නාන කාමරය ඇත
පෑන් , සිවිලිම සහිත ටයිල් කර ඇත
ආරක්ෂක තාප්ප සහිත ය,
ගෑස් වලින් ඉවුම් පිහුම් කටයුතු කර ගත හැකිය ම
ලයිට් වතුර බිල පාවිච්චියට අනුව අයකිරීම
මෙම කාමර ය අලුතින් තීන්ත ආලේප කර ඇත
අධිවේග මාර්ග ආසන්නව
උසස් අධ්‍යාපන ආයතන ආසන්නව
මෙම කාමර පිලිගත් ආයතන වල සේවය කරන , කාර්යාල වල සේවය කරන අය හා උසස් අධ්‍යාපන ලබන පිරිමි අය සදහා විශේෂ ය
මාසික කුලිය කාමරය 17000/=
අත්තිකාරම් මුදල් ගනු ලැබේ
ඵයද මාසික ව කුලියෙන් ගානක් අඩු කර ගත හැකිය