🏠 කඩුවෙල රාමහැර පාරේ නිවසක උඩුමහලක් කුලියට දීමට.
- විසිත්ත කාමරය.
- කෑම කාමරය.
- නිදන කාමර 1.
- නාන කාමරය.
- කුස්සිය.
👉 නිස්කලංක සුහදශීලී මිනිසුන් සිටින සාමකාමී ආරක්ෂිත පරිසරයකි. ජලය සහ විදුලිය සඳහා වෙනම මීටර් ලබා දී ඇත. නිවසට ඇතුළු වීම සඳහා වෙනම ප්‍රවේශ මාර්ගයක් ඇත.
🌕 300m to Kaduwela Colombo low-level road .
🌕 500m to Kaduwela highway entrance.
🌕 2 Km to Dr. Neville Fernando Teaching Hospital.
🌕 500m to OKI International School - Kaduwela.
🌕 Less than 1.5 Km to Kaduwela town.
🌕 Approx. 7 km to Biyagama export processing zone (BOI).
🌕 Approx. 4 km to SLIIT Campus, Malabe
🌕 Approx. 2 kms to SAITM campus, Horizen International School, SLIIT,CINEC & MIT & Jogging Track Malabe.
🛒 All shopping centres close proximity.
🏡 මාස තුනක තැම්පතු මුදලක් (deposit) අවශ්‍ය වේ.
🚫 Strictly pets are not allowed.
Vehicle Parking Available