Private entrance
නුගේගොඩ, දෙල්කද හන්දිය පෙනෙන දුරින් ගැහැනු ලමුන් 3න් දෙනෙකු සදහා බෝඩ්න් කාමරයක් කුලියට දීමට තිබේ.
* රැකියාවේ නියුතු හෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය නියුතු ගැහැනු ලමුන් සදහා පමනි.
එක් අයෙකුට මාසික කුලිය - 15,000/=