Private entrance
අලුතින් ඉදිකරන ලද උඩුමහල් නිවසේ ගැහැණු ළමයින් සඳහා තනි කාමරයක් ඇත.
* උපරිම ආරක්ෂාව
* නිසංසල පරිසරය
* සම්පූර්ණ ටයිල්
* පැන්ට්රිය (ආහාර පිස ගැනීමේ පහසුකම් සහිතයි)
* බැංකු, සුපර්මාකට් ඇතුළු සියළු පහසුකම් ඉතා ආසන්නයෙන්ම
මාසික කුලිය - 30,000 /=