Private entrance
නුගේගොඩ , විජේරාම ජ'පුර කැම්පස් අසල
138 බස් පාරට ( හයිලෙවල් ) පෙනෙන දුරින්
*සම්පූර්න ටයිල්
*පහසුකම් සහිත නිදන කාමරයක් ඇත.
*රැකියාවක් කරන වැදගත් ගැහැණු ළමයෙකුට කුලියට දීමට තිබේ.
මාසික කුලිය 25,000/=