Private entrance
නුගේගොඩ, මිරිහානේ ටයිල් කල නව නිවසක උඩුමහල කුලියට.
* ඉගෙනුම ලබන හෝ රැකියාවේ නියුතු ගැහැණු ළමුන් සදහා
* ආරක්ෂිත නිස්කලංක පරිසරය
* ආහාර පිස ගැනීමේ පහසුකම් සහිතයි
* ගමනා ගමන / වෙෙද්‍ය ස්ථාන / සුපර් මාකට් / බැංකු පහසුකම් ආසන්නයි
මාසික කුලිය - 30,000 /=