Room for Rent in Kadawatha
කාමරයක් කුලියට දීමට ඇත
> කඩවත ගනේමුල්ල පාරේ ප්රධාන පාරට මුහුණලා ඇති ගොඩනැගිල්ලේ බිම් මහලේ අලුතින් ඉදි කරන ලද සියලු පහසුකම් සහිත යාබද නාන කාමර (Attach washroom) නවීනතම spring mattres ( 8x60x75 ) සහිත ඇඳ ( King sized bed ) විදුලි පංකා ( pedestal fan ) ඇදුම් රැක් ( Cloth rack ) ඇත.
> පෞද්ගලිකත්වය සුරකින සුරක්ෂිත නවාතැන් පහසුකම්
> වාහන නැවැත්වීමේ පහසුකම්
> පුද්ගලික ඇතුල් වීම සම්පුර්ණයෙන්ම ආරක්ෂිත තාප්ප දමා ගේට්ටු සවිකර ඇත.
> සුපුරි පන්නයේ කාමර කුලියට දීමට ඇත
> කඩවත – ගනේමුල්ල පාරට මිටර් 20
> කඩවත නගරයට කිලෝමිටර් 01
> රාගම නගරයට කිලෝමිටර් 05
> මාසික කුලිය – 26,000
> තැම්පතු මුදල සාකච්චා කරගත හැක
( වැදගත් රැකියාවක නියතු මහත්ම මහත්මින් සඳහා )
+++ වැඩි විස්තර සඳහා අමතන්න