House For Rent in Kadawatha
කඩවත ගණේමුල්ල පාරේ ප්‍රධාන පාරට මුහුණලා ඇති ගොඩනැගිල්ලේ පිහිටි අලුතින් ඉදිකරන ලද සියලු පහසුකම් සහිත නිවස කුලියට දීමට ඇත.
> Bed room 2
> wash room 1
> Living Area
> Kitchen with pantry (microwave oven සහිතයි)
> with Furniture ( 2 Beds, cloth rack 1, dining table 1, 4 chairs)
> විදුලිය සහ ජල පහසුකම්
> ඉදිරිපස බැල්කනි සහිතයි
> වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
> පොද්ගලිකත්වය සුරකින සුරක්ෂිත නිවසකි.
> පුද්ගලිකව ඇතුල්වීම
> කඩවත නගරයට 1 km
> කඩවත වට රවුම් අධිවේගී මාර්ග පිවිසුමට 1 1/2 km
> රාගම නගරයට 5 km
> ගණේමුල්ල නගරයට 6 km
> සුපිරි වෙළදසැල්, බැංකු, පාසල් වලට ඉතා ආසන්නව පිහිටා ඇත.
> වැදගත් රැකියාවක හෝ ව්‍යාපාර කටයුත්තක නියුතු මහත්මයින් (GENTS ONLY) සදහා පමණි.
> මාසික කුලිය 30000/=
(තැම්පතු මුදල සාකච්ඡා කළ හැක)