ඉදිරියෙන් ප්‍රදාන මාර්ගයත්, පසුපසින් සුන්දර වෙල්යායකටත් මායිම්ව පිහිටා ඇත..
හපුගල හංදියට හා බස් නැවතුම්පොළට 100m
ගාල්ල නගරයට 6km ( ගාල්ල වක්වැල්ල ප්‍රදාන මාර්ගයක් බැවින් එක බස් රථයකින් ගාල්ල නගරයට යාමට ඒමට හැකිය.)
ඉංජිනේරුපීඨයට 500m
කරාපිටිය රෝහලට 3.5km
Mount calvary international school 900m
ආහාර සැකසීමට හැකිය..
වෛද්‍ය මද්යස්ඨාන, සිල්ලර කඩ, කාගිල්ස් ෆුඩ් සිටි, ආපනශාලා සියලුම අත්අවශ්ය භාණ්ඩ ලබා ගැනීමට නේවාසිකාගාරය ආසන්නයේම ඇත..
අලුතින් සකසා නිම කරන ලද කාමරය හා නාන කාමරය රු 11500කි.. සිසුන් දෙදෙනෙකුට ලබා ගන්නවා නම් 6500*2 ( ජල හා විදුලි ගාස්තු ඇතුලත් වේ) මෙම කාමරය පිරිමි ළමුන් හා රැකියාවක නියුතු මහත්මයන් සදහාය..
අපගේ අනිත් නේවාසිකාගාරයේ ගැහැණු අය, විවාහක රැකියාවක නියතු ජෝඩු සදහා තරමක් විශාල කාමරයක් ඇත.. ( ජල හා විදුලි ගාස්තු ඇතුලුව රු 15000කි)
වැඩිදුර විසතර සදහා මෙහි සදහන් දුරකතන අංකයට හෝ මෙම දැන්වීමේ chat option එකෙන් මැසේජ් එකක් දාන්න..
කාමර සදහා ඇදවල්, මේස, පුටු, සියලු දේ නොමිලේ සපයන අතර ජල හා විදුලි බිල්ද අප විසින් ගෙවන අතර අමතර මුදලක් අය කරන්නේ නැත..