🔥ගාල්ල උනවටුනේ කාමර පහසුකම් ඇත.
එක් කාමරයක් රු.13,500ක් වන අතර දෙදෙනෙකු share කර ගන්නෙ නම් එක් අයකුට රු.9500 බැගින් වේ.
⭕තවද වෙනම Kitchen, washroom පවතින සහිත anex එකක්ද පවතී.එහි කාමරයක මිල රු17,000 ක් වේ. එහි Hot water පහසුකම් සහිතයි.පිරිමි අය සදහා පමනක් නවාතැන් පහසුකම් ඇත.
✔️වාහන සදහා parking පහසුකම් ඇත.🚙
✔️ජල හා විදුලි බිල්පත් සදහා මුදල් අය නොකෙරේ.❌
✔️Key money අය කරනු
නොලැබේ.❌
🌐Room facilities are available in Unawatuna, Galle.🏠️
A single room costs Rs. 13,500 and if two people share, it costs Rs. 9,500 per person. There is also an annex with a separate kitchen and washroom. The price of a room there is Rs.17,000. Hot water available .Accommodation facilities are available only for men.
✔️There are parking facilities for vehicles.🚙
✔️No charge for water and electricity bills. ❌
✔️Key money will not be charged.❌