Private entrance
නුගේගොඩ, විජේරාම, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන පිරිමි ළමයෙකු සඳහා නවාතැන් පහසුකම් ඇත.
* වයස් සීමාව - අවු: 18 - 24 අතර විය යුතුයි
මාසික කුලිය - 14,000 /=
එක් මසක කුලිය අත්තිකාරම් සදහා ගනුලැබේ.