Two Storied Luxury House for Rent in Nugegoda, Jayawardhanepura Campus Road.
* 4 Bedrooms with Balcony each
* 3 Bathroom with Hot Water Geyser
- Master Bedroom with AC & Attached Bathroom
* Spacious Large Balcony
* Car Poarch for Two Cars with Roller Door
* Calm & Quite Environment Court Yard
** No Pets
-- Only for Residential
Monthly Rent - 135,000 /=
==================================================
නුගේගොඩ, ජයවර්ධනපුර කැම්පස් පාරේ, දෙමහල් සුඛෝපභෝගී නිවසක් කුලියට දීමට තිබේ.
* බැල්කනි සහිත නිදන කාමර 4
* උණු වතුර ගීසරයක් සහිත නාන කාමර 3
- වායු සමීකරණය කළ ප්රධාන නිදන කාමරය සමග යාබද නාන කාමරය
* ඉඩකඩ සහිත විශාල බැල්කනියක්
* රෝලර් ඩෝ සහිත කාර් දෙකක් සඳහා කාර් පෝර්චය
* සන්සුන් හා නිස්කලංක පරිසරයකි
** සුරතල් සතුන් අනවශ්යයි
-- පදිංචිය සඳහා පමණි
මාසික කුලිය - 135,000 /=