දබුල්ල පිහිටි අප සන්චාරක මන්ඩලයේ තරු පන්තියේ හොටෙල් එක සදහා
රුම්බොයි වරුන් කඩිනමින් බදවා ගැනේ.
වැටුප් සහ ප්රතිලාභ
මාසික වැටුප රු. 65000 සිට ඉහලට
සේවා ගාස්තු සහිතයි
අතිකාල දීමනා/ දිරි දීමනා
ආහාර / නවාතැන්/ නිල ඇදුම් නොමිලේ
දක්ශතාවය අනුව වැඩි වැටුප්
සුදුසුකම්
වයස 18-40 දක්වා
පුහුනු / නුපුහුනු
අදාල ක්ශේත්‍රයේ පලපුරුද්ද විශේශ සුදුසුකමක් ලෙස සැලකේ
වැඩි විස්තර සදහා පහත අන්කය අමතන්න
0773205945