හොටෙල් රැකියා ක්ශෙත්‍රයේ ඉදිරියට යාමට කැමති ඔබට සුවිශේශී අවස්තාවක්
දබුල්ල පිහිටි අප සන්චාරක මන්ඩලයේ තරු පන්තියේ හොටෙල් එක සදහා
රුම්බොයි වරුන් කඩිනමින් බදවා ගැනේ.
▶️ වැටුප් සහ ප්රතිලාභ
🏥 මාසික වැටුප රු. 70000 සිට ඉහලට
🏥 සේවා ගාස්තු සහිතයි
🏥 අතිකාල දීමනා/ දිරි දීමනා
🏥 ආහාර / නවාතැන්/ නිල ඇදුම් නොමිලේ
🏥 දක්ශතාවය අනුව වැඩි වැටුප්
▶️ සුදුසුකම්
📈 වයස 18-40 දක්වා
📈 පුහුනු / නුපුහුනු
📈 අදාල ක්ශේත්‍රයේ පලපුරුද්ද විශේශ සුදුසුකමක් ලෙස සැලකේ
▶️ වැඩි විස්තර සදහා පහත අන්කය අමතන්න
📞 0774065947