Queens mount Hotels and villas are tourist hotels based in Nuwara-eliya, Kandy & Tangalle are looking for a house keeper/Room boy who is capable of Handling Foreign & local guests,
-English knowledge is needed
-Should have good communication skills.
-who can speak and understand English
- Age between 20 - 35
-Salary Rs.30000 + Commission
-Food and accommodation will be provided
-⇲ Have holiday entitlements
⇲Other incentives are provided
⇲Trained/Untrained candidates can apply
Call the following phone number for more details
0778425609/0770393389
Queens mount Hotels & villas නුවරඑලිය, මහනුවර,තංගල්ල ප්‍රදේශ වල පිහිටා ඇති සංචාරක හෝටල් සදහා රූම් බෝයි අබැර්තු ඇත.
-එහි විදේශීය සහ දේශීය අමුත්තන් හැසිරවීමට ඇති හැකියාව
-ඉංග්‍රීසි දැනුම සහ ජවසම්පන්න මානසිකත්වයකින් යුත් ආකර්ෂණීය පෞරුෂයක් අවශ්‍ය වේ.
- ශක්තිමත් සන්නිවේදන කුසලතා
අවු, 20 - 35 අතර බඳවා ගනු ලැබේ.
- ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව
- වැටුප රු.30000+ Commission
- ආහාර සහ නවාතැන් සපයනු ලැබේ
-⇲ නිවාඩු හිමිකම් ඇත
⇲පුහුණු/නුපුහුණු අපේක්ෂකයින්ට අයදුම් කළ හැක
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න
0778425609/0770393389