🌐ගාල්ල උනවටුනේ කාමර පහසුකම් ඇත.🏠️
එක් කාමරයක් රු.12,500ක් වන අතර දෙදෙනෙකු share කර ගන්නෙ නම් එක් අයකුට රු.9500 බැගින් වේ.
තවද වෙනම Kitchen, washroom පවතින සහිත anex එකක්ද පවතී.එහි කාමරයක මිල රු15,000 ක් වේ.පිරිමි අය සදහා පමනක් නවාතැන් පහසුකම් ඇත.
✔️වාහන සදහා parking පහසුකම් ඇත.🚙
✔️ජල හා විදුලි බිල්පත් සදහා මුදල් අය නොකෙරේ.❌
✔️Fan එකක් හා Table එකක් සපයනු ලැබේ.
✔️Key money අය කරනු
නොලැබේ.❌
🌐Room facilities are available in Unawatuna, Galle.🏠️
A single room costs Rs. 12,500 and if two people share, it costs Rs. 9,500 per person. There is also an annex with a separate kitchen and washroom. The price of a room there is Rs. 15,000.Accommodation facilities are available only for men.
✔️There are parking facilities for vehicles.🚙
✔️No charge for water and electricity bills. ❌
✔️A Fan and Table are provided.
✔️Key money will not be charged.❌