සුන්දර වෙල්යායකට මුහුණලා,
ඉංජිනේරුපීඨයට 500m,
හපුගල හංදියට 100m,
ගාල්ල වක්වැල්ල ප්‍රදාන මාර්ගය ඉදිරිපිට,
ආහාර පාන අවශ්‍ය නම් අපගේ ආපන ශාලාවෙන් ලබා ගත හැකිය,
කාගීල්ස් ෆුඩ් සිටි, ෆාමසි, වෛද්‍ය මද්යස්තාන වැනි සියලුම අවශ්‍යතා නේවාසිකාගාරය ආසන්නයෙන්ම ලබා ගත හැකිය..
ජල හා විදුලි ගාස්තු ඇතුලුව කාමර කුලිය,
දැනට ඉතිරිව ඇත්තේ කාමර 3ක් පමනී.
single room ekak tiyenawa. rs 9000i
attack bathroom room ekak tiyenawa couple ekak ho students lata sudusui. rs 15000i
new room ekak tiyenawa rs 16000kata ganna puluwan eyata witarak use karanna brand new washroom, single bed, fan, table, chair, clothing rack
share tea area, clothes iron area
wayasa awurudu 28ta adu pirimi pudagalayan sadaha pamani.. students or couple