RO Water Filter
"Aqua Life Ro Water Filters & Distributors" වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!!!!....💧💧💧💧
පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රබෝධමත් ජලය සඳහා අපි ඔබේ විශ්වාසවන්ත විසඳුමයි. අපගේ ඉහළම පෙළේ ජල පෙරීමේ පද්ධති ඔබට සහ ඔබේ පවුලේ අයට සෑම විටම පිරිසිදු පානීය ජලය සඳහා ප්‍රවේශය ඇති බව සහතික කරයි. උසස් ප්‍රතිලෝම ඔස්මෝසිස් ෆිල්ටරවල සිට පහසු සහ විචිත්‍රවත් කවුන්ටර විසඳුම් දක්වා, ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා අප සතුව පුළුල් පරාසයක නිෂ්පාදන තිබේ.
🌊 Aqualife Water Filter – ඔබේ ජලය, ඔබේ සෞඛ්‍යය! 🌊
💧 තවත් ස්වච්ච, රසවත්, ආරක්ෂිත ජලයට!
💧 සරල අඩුකාලීන maintenance.
💧 නවීන තාක්ෂණයෙන් සාදා ඇති ජල පිරිසිදුකරණය.
💧 ගෘහ, කාර්යාල හෝ කුඩා ව්‍යාපාර සඳහා ඉතා සුදුසු.
පහසු ගෙවිමේ ක්‍රමයට.
> අලෙවියෙන් පසු සේවාව.(life time service)
> දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම.
> වසරක වගකීමක්.
> අමතර කොටස් ලබාගැනීමේ පහසුව.
📞 අදම ඇනවුම් කරන්න:
✨
කිවුල ක්ලෝරින් බැරලෝහ ඉවත් කරන Aqualife RO Alkaline ජල පෙරණයක් පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න
රු.15,000/= මූලික ගෙවීමක් කර සවි කිරීම නොමිලේ කරන්න පුලුවන් ,
ඉතිරි මුදල (රු.5,490/= වාරික) මාස 10න් ගෙවා නිම කල හැකිය..🤝
සම්පූර්ණ මිල රු.69,900/= පමණි 👌
එකවරම ගෙවා ලබගන්නේ නම් රු.15,000/= ක විශේෂ වට්ටම් සමගින් රු. 54,900/= ලබා ගන්න පුලුවන් .💵
සවි කිරීම / ප්‍රවාහනය / ජල පරික්ෂණ නොමිලේ 💦
💧 ඔබ දැනට භාවිතා කරන වතුර..
💧 ක්ලෝරින් රස එනවද ?😯
💧 වතුර කිවුල් වගේද ?😯
💧 මඩ ගතියදක් දැනෙනවද ?😯
ඔබගේ දරුවන්ට, දෙමව්පියන්ට ඇත්තටම ඔබ ආදරෙයිද ?
මොහොතක් සිතන්න....
ඔබ ඔවුන්ට බොන්න දෙන වතුර පිරිසිදුයි ද ?
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



